Friday, January 17, 2014

අන්තර්ජාලය තුලින් මුදල් ඉපයිම. පාඩම් මාලාව - 01

ඔන්න එහෙනම් අලුත් පාඩම් මාලාවක් පටන් ගන්නයි හදන්නෙ.


මේ පාඩම් මාලාවෙන් කියලා දෙන්නෙ කොහොමද හැමොම කතා වෙන E-Money හොයන විදියක් ගැනයි. මොනවද මේ හැම තැනම හැම දෙනාම කතා වෙන පත්තර වල Add දාල තියන ලොකු ගනන් වියදම් යන course.අපි කියලා දෙන්න හඩන්න අන්න එ වගෙ වටිනා පාඩම් මාලාවක්.මේක තමා අපේ පලමු පාඩම PTC Site. ලොකු ගනන් ගන්න course වල තියන පලවෙනි පාඩම. හැබැයි මේ විදිය අමාරු නැති උනාට හරියට දැනගත්ත නැත්නම් සල්ලි හම්බකරන්න නම් අමාරුයි.එ නිසා දිගටම BLOG එකත් එක්ක ඉන්න එතකොට ගොඩ යන්න පුලුවන් ඉක්මනට.දන්න හැම යාලුවෙක්ටම අපෙ BLOG එකට LIKE කරන්න කියල පාඩම් මාලාවට එකතු වෙන්න කියන්න.අපෙ Page එක FB  එකෙ Share කරල හෙල්ප් එකක් දෙන්න.එතකොට අපිට තව ගොඩක් දුර ගමනක් ඔයාල එක්ක යන්න පුලුවන්.එහෙනම් වැඩෙ පටන් ගමු.

PTC Site කියන්නෙAdd Click කරනව කියන විදියි.මෙ සදහා නොයෙක් Site තිබුනට හොදම Site එක ගැන තමා මම කියල දෙන්න.මුලින්ම පහල තියන ADD එක Click කරල Account එකක් හදා ගන්න ඔනි.

Click Hear
Click hear


දැන් Account එක හඩල ඉවරයි.Log උනාට පස්සෙ ඔයාගෙ විස්තර ඔක්කොම හරියට පුරවන්න.අපි ඉලග පාඩමින් කොහොමද සල්ලි හම්බකරන්න එක වැඩිකරගන්න සල්ලි ලබාගන්න Online Pay account හදා ගන්න විදිය ඉගෙනගමු.එතකන් Link  එක Click  කරල account එක හදාගෙන ඉන්න.යාලුවන්ටත් Bolg එක Share කරල Account එකක් හඩාගන්න කියන්න.